සක්‍රීය පාරිභෝගිකයන් මිලියන 25ක විස්වාසය
මාසිකව 228,000 ක් නව රක්ෂණ ප්‍රතිපත්ති
75% ක පාරිභෝගිකයන් ලබන පළමු රක්ෂණ අත්දැකීම
රටවල් 9ක් පුරා විහිදුනු BIMA සේවාව
මිලියන 2.5 mHealth පාරිභෝගිකයන්
වසරකට Tele-Doctor උපදේශන 800,000ක්
BIMA Lanka යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම, දැරිය හැකි රක්ෂණ සේවා සහ සෞඛ්‍ය සේවා සපයන සමාගමකි. මිලියන 1.5කට වඩා වූ අඩු-සේවාලාභී ශ්‍රීලාංකිකයන් පිරිසකට රක්ෂණ සහ සෞඛ්‍ය සේවා සමඟින් අපි දශකයකට ආසන්න කාලයක් මෙරටට තුළ සේවාදායකයකු ලෙස කැපවී සිටිමු. BIMA Lanka යනු දැරිය හැකි මිලකට රක්ෂණ සහ සෞඛ්‍ය සේවා සපයන ප්‍රමුඛතම ආයතනක් වන BIMA හි අනුබද්ධිත ආයතනයකි. BIMA යනු අප්‍රිකාව සහ ආසියාව පුරා රටවල් 9 ක, මිලියන 25ට වඩා ක්‍රියාකාරී සේවාලාභීන්ට සේවා සපයන ආයතනකි.