ඔබ වෙනුවෙන් කැපවෙන විශේෂඥයින් පිරිසක්

අපි කවුද
BIMA Lanka යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දැරිය හැකි රක්ෂණ සේවා සපයන තැරැව්කරු වේ. අපි මෙරට අඩු සේවාලාභී ජනගහනයෙන් මිලියන 1.5 කට වඩා පිරිසකට සේවය සපයා ඇත. BIMA Lanka යනු එක්සත් රාජධානිහි BIMAMilvik හි අනුබද්ධිත සමාගමක් වන අතර එය රක්ෂණ සහ සෞඛ්‍ය සේවා සපයමින් අප්‍රිකාව සහ ආසියාව පුරා රටවල් 9 ක පාරිභෝගිකයින් මිලියන 35 ක් වෙත ළඟා වී ඇති ගෝලීය සමාගමකි.
අපි කරන දේ
Dialog Axiata PLC සමඟ සහයෝගීත්වයෙන් අප විසින් හඳුන්වාදෙන Per Day රක්ෂණ සේවාව, සෙලින්කෝ ජෙනරල්, සොෆ්ට්ලොජික් ලයිෆ් සහ ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් යන ප්‍රමුඛයන් විසින් ප්‍රාරක්ෂණය කර ඇත.
BIMA කණ්ඩායම

ගුස්තාෆ් ආර්ගට්සන්
නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිළධාරි
BIMA LANKA කණ්ඩායම

මෆාස් මසීන්
අධ්‍යක්ෂක සහ ශ්‍රී ලංකාව සඳහා ප්‍රධාන කළමනාකරු

හේවා අමරවංශ
ප්‍රධාන විධායක නිළධාරි

තුසිත අපොන්සු
සහකාර සමාන්‍යාධිකාරී

වෛද්‍ය හසිත් ෆර්නැන්ඩො
ප්‍රධාන වෛද්‍ය නිළධාරි

ප්‍රියාන් ද සිල්වා
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - මානව සම්පත්

ප්‍රබුද්ධ ධනංජය
කළමනාකරු - මූල්‍යය

නිම්න මෙන්ඩිස්
කළමනාකරු - තොරතුරු තාක්ෂණ

යුහාන් සුමතිපාල
කළමනාකරු - පාරිභෝගික සේවා

ඉන්දික විජේතුංග
කළමනාකරු - විකුණුම්

ගිම්හානි පෙරේරා
කළමනාකරු - රක්ෂණ හිමිකම්