BIMA Doctor සේවාවට දැන්ම ලියාපදිංචි වන්න!

පැය 24 පුරා වෛද්‍ය උපදේශන සදහා මුළු පවුලටම, මාසයකටම රුපියල් 199/- ක් පමණයි. (අමතර බදු අයකෙරේ)

    BIMA Doctor යනු BIMA Services Pvt. Ltd. විසින් නිපයන ලද මොබයිල් තාක්ෂණය හරහා සෞඛ්‍ය සේවා සපයන ආකෘතියකි. එමෙන්ම BIMAMilvik, UK හි අනුබද්ධිත ආයතනයකි. අපි සෞඛ්‍ය වැඩසටහන් මාලාවක් සහ පිළිගත් වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබාගත හැකි සේවා ලබා දෙන්නෙමු. අපගේ සේවාවන් ලොව පුරා සිටින මිනිසුන්ගේ ජීවිතවලට විශාල වෙනසක් සිදු කර ඇත.

    පැය 24 පුරා වෛද්‍ය උපදේශන සදහා මුළු පවුලටම, මාසයකටම රුපියල් 150/- ක් පමණයි. (අමතර බදු අයකෙරේ)

    ඔබට ලැබෙන ප්‍රතිලාභ

    සේවකයා සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා 24x7 වෛද්‍යවරයකු වෙත ප්‍රවේශය
    කෙටි පණිවුඩ සහ ඇමතුම් හරහා කර්මාන්ත-සම්මත සෞඛ්‍ය මාර්ගෝපදේශ
    සෞඛ්‍ය ගැටලු රහසිගතව සාකච්ඡා කිරීමේ හැකියාව
    පසු විපරම් පරීක්ෂාව සදහා හමුවීම් පිළිබඳව වෛද්‍යවරුන් අමතන්න
    ඔබගේ පහසුව අනුව හමුවීම් උපලේඛනගත කරන්න
    ඔබ සහ ඔබේ පවුල සඳහා ඩිජිටල් සෞඛ්‍ය ගොනුවක් පවත්වාගෙන යන්න
    නොමිලේ COVID උපදේශනය
    දිවයින පුරා ඖෂධ බෙදා හැරීම
    ජංගම විද්‍යාගාරයට ප්‍රවේශය (කොළඹ සහ තදාසන්න ප්‍රදේශ)
    හවුල්කාර ආයතනවල (රෝහල්, ෆාමසි, රසායනාගාර සහ ජීවන රටා හවුල්කරුවන්) වට්ටම් සහිත ඩිජිටල් ලෝයල්ටි කාඩ්පත්
    උපදේශන වෙන් කිරීම් සඳහා රෝහල් 150කට සහ විශේෂඥ වෛද්‍යවරුන් 4000කට වැඩි සංඛ්‍යාවකට ප්‍රවේශය. Doc990 හරහා සිදු කෙරෙන ප්‍රවේශ සඳහා 15%ක වට්ටමක්.
    ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය විසඳුම්වල පුරෝගාමියෙකු වන Digital Health Private Limited හි අනුයුක්ත Doc990 සමඟ අපි හවුල්වී සිටිමු. ඔවුන් ග්‍රාහකයින්ට ජංගම දුරකථන සහ වෙබ් අඩවිය හරහා වෛද්‍ය සේවා ලබා දෙයි. Digital Health Private Limited යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සපයන්නා වන Dialog Axiata PLC හි අනුබද්ධිත ආයතනයක් වන අතර ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල්වල ඩිජිටල් වේදිකා සක්‍රීය කරන්නා ලෙස එය නම් දරා ඇත. (www.doc.lk)

    වැඩි විස්තර සදහා 1343 අමතන්න

    BIMA වෛද්‍ය කණ්ඩායම

    download (1) (1)
    වෛද්‍ය K.A.H.L ෆර්නැන්ඩො

    ප්‍රධාන වෛද්‍ය නිළධාරි-BIMA වෛද්‍ය කණ්ඩායම
    MBBS (SL), MBA (Health Administration)
    SLMC REG NO: 39953

    H.W. Dissanayaka
    විද්‍යා ජෝති ආචාර්ය වජිර H.W දිසානායක

    උපදේශක-BIMA වෛද්‍ය කණ්ඩායම
    MBBS(Colombo), PhD.(Nottingham), FNASSL, FIAHSIDean,
    Chair & Senior Professor of Anatomy Department of Anatomy, Genetics & Biomedical Informatics Faculty of Medicine, University of Colombo, Sri Lanka.

    වෛද්‍ය ඒ.ඒ.එස්. යසස්ශ්‍රී

    MBBS - 31169

    වෛද්‍ය පී.ඒ.එස්.ආර්. පතිරත්න

    MBBS (Peradeniya), MCGP (SL), MRCGP (INT) Part 1, DHA, MBA (Reading) - 28245

    BIMA හෙද නිළදාරිනියන්

    තක්ශිලා ජයරත්න

    Assistant Operation Manager -BIMA mHealth
    Dip in Nursing Nursing - 3yr Completed.( Nawaloka School of nursing )
    10yr working experience as a staff nurse G ll , with Medical Intensive Care Unit (MICU) Nawaloka Hospital - NMC 584
    Dip. Primary Education & Child Psychology
    Dip In General Counselling & Psychology
    Certificate of Effective Parenting Technique

    අනුරාධා වික්‍රමාරච්චි

    නවලෝක හෙද පුහුණු පාසලේ (NTS) - NMC 1299 හෙද පුහුණුව ලබා ඇත.කොළඹ නවලෝක රෝහලේ කාර්‍යමණ්ඩල හෙදියක් වශයෙන් වසර 10ක අත්දැකීම්, හෘද දැඩි සත්කාර ඒකකයේ (CICU) වසර දෙකක අත්දැකීම්, සහ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ (KTU)වසර 6ක අත්දැකීම්., PHSRC - NNT/NAITA/0831