ඔබ වෙනුවෙන් කැපවෙන විශේෂඥයින් පිරිසක්

අපි කවුද
BIMA Lanka යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දැරිය හැකි රක්ෂණ සේවා සපයන තැරැව්කරු වේ. අපි මෙරට අඩු සේවාලාභී ජනගහනයෙන් මිලියන 1.5 කට වඩා පිරිසකට සේවය සපයා ඇත. BIMA Lanka යනු එක්සත් රාජධානිහි BIMAMilvik හි අනුබද්ධිත සමාගමක් වන අතර එය රක්ෂණ සහ සෞඛ්‍ය සේවා සපයමින් අප්‍රිකාව සහ ආසියාව පුරා රටවල් 9 ක පාරිභෝගිකයින් මිලියන 35 ක් වෙත ළඟා වී ඇති ගෝලීය සමාගමකි.
අපි කරන දේ
Dialog Axiata PLC සමඟ සහයෝගීත්වයෙන් අප විසින් හඳුන්වාදෙන Per Day රක්ෂණ සේවාව, සෙලින්කෝ ජෙනරල්, සොෆ්ට්ලොජික් ලයිෆ් සහ ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් යන ප්‍රමුඛයන් විසින් ප්‍රාරක්ෂණය කර ඇත.
BIMA කණ්ඩායම

ගුස්තාෆ් ආර්ගට්සන්
නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිළධාරි

ලී බරෝස්
ප්‍රධාන පුද්ගල සහ සංවිධාන නිළධාරි

වෛද්‍ය ඇලිස් පෑන්
ගෝලීය ප්‍රධාන වෛද්‍ය නිළධාරි
BIMA LANKA කණ්ඩායම

අජිත් ඇලෙක්සැන්ඩර්
අධ්‍යක්ෂක සහ ශ්‍රී ලංකාව සඳහා ප්‍රධාන කළමනාකරු

මෆාස් මසීන්
ආදායම් සහ මෙහෙයුම් පිළිබඳව ප්‍රධාන නිළධාරි

හේවා අමරවංශ
ප්‍රධාන නිළධාරි

වෛද්‍ය යසස් ද සිල්වා
ප්‍රධාන වෛද්‍ය නිළධාරි

ප්‍රියාන් ද සිල්වා
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - මානව සම්පත්

තුසිත අපොන්සු
ජ්‍යේෂ්ඨ කළමනාකරු - ආදායම් මෙහෙයුම්

වොරන් ආනන්දප්පා
ජ්‍යේෂ්ඨ කළමනාකරු - විකුණුම්

ඉන්දික විජේතුංග
කළමනාකරු - විකුණුම්

ක්‍රිස්ටෝෆර් විජයකුලසූරිය
කළමනාකරු - අලෙවිකරණය

නතාලි රෝශ්
කළමනාකරු - පුහුණු සහ සංවර්ධන කටයුතු

ගව්රි වන්නිආරච්චි
කළමනාකරු - රක්ෂණ හිමිකම්

නිම්න මෙන්ඩිස්
සහය කළමනාකරු - තොරතුරු තාක්ෂණ

යුහාන් සුමතිපාල
කළමනාකරු - තත්ව පරීක්ෂාව සහ පාරිභෝගික සේවා

අරුණිකා සිරිසේන
කළමනාකරු - මූල්‍ය