දැරිය හැකි සැලසුම් මසකට රුපියල් 299 සිට
පහසුවෙන් ලියාපදිංචි වීමේ හැකියාව
වෛද්‍ය පරීක්ෂණ නොමැත
සිට ආරම්භ වේ | LKR 299 |
ප්රතිරක්ෂණය | ![]() |
රෝහල් දෛනික ප්රතිලාභ | |
අනතුරු දෛනික ප්රතිලාභ | |
පසු රෝහල් ප්රතිලාභ |
සිට ආරම්භ වේ | LKR 499 |
ප්රතිරක්ෂණය | ![]() |
ජිවිත රක්ෂණාවරණ | |
පූර්ණ අබාධිත තත්වයන් | |
අර්ධ අබාධිත තත්වයන් | |
අනතුරු රෝහල් ගතවීම් (දෛනික ප්රතිලාභ) |
මිත්‍රශීලි BIMA සේවා නියෝජිතයෙකු හැකි ඉක්මණින් ඔබව සම්බන්ධ කරගනු ඇත. එලෙසම ඔබේ විස්තර ලබා දීම තුලින් BIMA සේවාවන් තුලින් නොමිලේ එක් මාසයකට සෞඛ්‍ය අන්තර්ගතයක් හිමි කරගත හැකිය.
මිලියන 35ක පාරිභෝගික විශ්වාසය
මාසිකව 575,000 ක් නව රක්ෂණ ප්‍රතිපත්ති
75% ක පාරිභෝගිකයන් ලබන පළමු රක්ෂණ අත්දැකීම
රටවල් 9ක් පුරා විහිදුනු BIMA සේවාව
BIMA යනු ක්ෂුද්‍ර රක්ෂණ හා සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛ පුරෝගාමී ආයතනයකි. ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව පුරා රටවල් 9 ක මිලියන 35 ක පාරිභෝගික විශ්වාසය දිනු ගෝලීය සමාගමක් වන BIMA ලොව පුරා සිටින ප්රමුඛ පෙළේ දුරකථන ආයතන ,බැංකු, ක්ෂුද්‍ර මුල්‍ය ආයතන සහ ජංගම මුදල් ආයතන සමඟ එක්ව කටයුතු කරයි. BIMA හි තාක්ෂණික සේවාව ලේඛන රහිත අත්දැකීමක් හා පූර්ණ චින්තනයක් ලබාදෙන අතර එහි සේවාව ලබාදෙන නියෝජිත බලකාය පාරිභෝගිකයාට නිසි දැනුමක් ලබා දෙයි.
BIMA (දේශීයව BIMA Lanka Insurance Brokers (Pvt) Ltd. ලෙස ලියාපදිංචි වී) යනු ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සෞඛ්‍ය රක්ෂණ සමාගමකි. අපි ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සහතිකලත් රක්ෂණ තැරැව්කරුවෙකි.