දවසේ ඕනෑම වේලාවක, ඔබට සහ ඔබේ පවුලේ සාමාජිකයින්ට වෛද්‍ය උපදේශන සඳහා මාසයකට රු.150/= පමණයි
දවසේ ඕනෑම වේලාවක, ඔබට සහ ඔබේ පවුලේ සාමාජිකයින්ට වෛද්‍ය උපදේශන සඳහා මාසයකට රු.150/= පමණයි
Digital Health Private Limited විසින් මෙහයවනු ලබන Doc990, ශ්‍රී ලංකාවේ පුරෝගාමී ඩිජිටල් සෞඛ්‍යසේවා සපයන්නා වන අතර,එමගින් ග්රාහකයන්ට ඔවුන්ගේ ජංගම දුරකතනයෙන් සහ වෙබ් අඩවියෙන් පහසුවෙන් වෛද්‍ය සේවාවන් පිරිනමයි.එලෙසෙම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සැපයුම්කරු වන Dialog Axiata PLC හි අනුබද්දිත ආයතනයක් වන අතර ප්රමුඛ පෙළේ පෞද්ගලික රෝහල්වල ඩිජිටල් සෞඛ්‍ය සේවා සක්‍රීය කරන්නා ලෙසද නම් දරා ඇත.(www.doc.lk)
වැඩි විස්තර සඳහා 1343 අමතන්න