fbpx

දවසේ ඕනෑම වේලාවක, ඔබට සහ ඔබේ පවුලේ සාමාජිකයින්ට වෛද්‍ය උපදේශන සඳහා මාසයකට රු.150/= පමණයි

දවසේ ඕනෑම වේලාවක, ඔබට සහ ඔබේ පවුලේ සාමාජිකයින්ට වෛද්‍ය උපදේශන සඳහා මාසයකට රු.150/= පමණයි

ඔබට සහ මුළු පවුලටම ලැබෙන ප්‍රතිලාභ

BIMA Doctor යනු BIMA Lanka හි අනුබද්ධ සෞඛ්‍ය සදහා කැපවු අංශයයි . BIMA Lanka යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම, දැරිය හැකි රක්ෂණ සේවා සහ සෞඛ්‍ය සේවා සපයන සමාගමයකි .මිලියන 1.5 කට වඩා වු අඩු-සේවාලාභී ශ්‍රී ලාංකිකයන් පිරිසකට රක්ෂණ සහ සෞඛ්‍ය සේවා සමගින් අපි දශකයකට අසන්න කාලයක් මෙරටට තුල සේවාදායකයෙකු ලෙස කැපවී සිටිමු. BIMA Lanka යනු BIMA හි අනුබද්දිත ආයතනයකි .BIMA යනු අප්‍රිකාව සහ ආසියාව පුරා රටවල් 9ක මිලියන 25ට වඩා ක්‍රියාකාරී සේවාලාභීන්ට සේවා සපයන ආයතනයකි . (www.bimamobile.com)

Digital Health Private Limited විසින් මෙහයවනු ලබන Doc990, ශ්‍රී ලංකාවේ පුරෝගාමී ඩිජිටල් සෞඛ්‍යසේවා සපයන්නා වන අතර,එමගින් ග්‍රාහකයන්ට ඔවුන්ගේ ජංගම දුරකතනයෙන් සහ වෙබ් අඩවියෙන් පහසුවෙන් වෛද්‍ය සේවාවන් පිරිනමයි.එලෙසෙම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සැපයුම්කරු වන Dialog Axiata PLC හි අනුබද්දිත ආයතනයක් වන අතර ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල්වල ඩිජිටල් සෞඛ්‍ය සේවා සක්‍රීය කරන්නා ලෙසද නම් දරා ඇත.(www.doc.lk)

වැඩි විස්තර සඳහා 1343 අමතන්න