ඉතාම සරල ලෙස කිව්වොත්, ඕනෑම තැනක සිට, ඕනෑම වේලාවක ඔයාට අසනීපක් වුනොත් එහෙමත් නැත්තම් ඕනෙම සෞඛ්‍ය ගැටළුවකට වෛද්‍ය උපදෙස් ගන්න පුළුවන්.
ඒවගේම ගත්ත Lab Report එක නොර්මල් ද නැද්ද දැනගන්න, ඊළඟට මොකක්ද කරන්න ඕනේ කියල දැනගන්න ඕනෙ වුනොත් 1343 අමතලා, රජයේ ලියාපදිංචි doctor කෙනෙක්ට call එකක් දීලා කතා කරන්න. බෙහෙත් ගන්න ඕනේ නම් බෙහෙත් ටික ගන්නත් පුළුවන්. උණ, කැස්ස, වගේ සරල රෝග වල ඉඳලා දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැනි රෝග දක්වා බෙහෙත් ගන්න පුළුවන්. මානසික ආතතිය, බර අඩු කරගන්න හරි වැඩි කරගන්න හරි වෙන ඕනෙම සෞඛ්‍ය ගැටළුවකට වෛද්‍ය උපදෙස් ගන්නත් පුළුවන්.
ටෙලිෆෝන් එකෙන් එහෙම බෙහෙත් ගන්නේ කොහොමද?
බොහොමයක් රෝග මුල් අවදියේදී ඉතාම පහසුයි හඳුනගන්නග ඒ වගේම බොහෝ විට ඒවාට ඉතාම සරල ප්‍රතිකාර කරන්න පුළුවන්ග ඉතින් BIMA Doctor කෙනෙක් කියන්නේ ඉතාම පුහුණු SLMC ලියාපදිංචි වෛද්‍යවරයෙක්. එහෙම කෙනෙක්ට ඉතා පහසුවෙන් මෙලෙස රෝග නිශ්චය කිරීම, ප්‍රතිකාර කිරීම වගේ දේවල් කරන්න පුළුවන්.
එලෙස ප්‍රතිකාර කිරීමට නොහැකි අවස්ථාවක කලයුතු දේ හරියටම දැනගන්න පුළුවන්. මේ සේවාව සරලව කිව්වොත් doctor කෙනෙක් අතේ ඉන්නවා වගේ දෙයක්. පැය 24 පුරාම පහසුවෙන්ම doctor කෙනෙක්ට කතා කරන්න පුළුවන්. ටෙලිෆෝන් එකෙන් එහෙම අවශ්‍ය උපදෙස් ලබා දුන්නට පසු අනුමත කල බෙහෙත් වට්ටෝරුව SMS හෝ WhatsApp මගින් ඔබට ලබා දෙනවා.
මේ සේවාව ලබාගන්න ලොකු වියදමක් යනවද?
නැහැ! මුළු පවුලටම මෙම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අය කරන්නේ රු 199 වැනි සුළු මුදලක්!
මේක පිළිගත් ක්‍රම වේදයක්ද?
ඔව්, BIMA Doctor කියන්නේ WHO, නැතිනම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිවෙත් අනුගමනය කරණ රටවල් 7 ක් පුරා පැතිරුණ සෙවාවක්. 1343 call කරලා දැන්ම විස්තර දැනගන්න.
BIMA Doctor හි ප්‍රධාන වෛද්‍ය නිළධාරි, වෛද්‍ය යසස් ද සිල්වා සමග කල විශේෂ සාකච්චාවක්