fbpx

එය ආවරණය කරන්නේ කුමක්ද

BIMA සෞඛ්‍ය සමඟ ලියාපදිංචි වන ඔබට රෝහල් ගත වීමකදී ඔබ නැවතී සිටින දින ගණන(රාත්‍රී ගණන) අනුව මුදල් ලබාගත හැකිය. ඔබේ සෞඛ්‍ය රක්ෂණ සේවාව රෝහල්ගත වීමකදී සුවය ලැබීමට විවේකිව සිටිය යුතු කාලයත් ඇතුළත් වන බැවින් ඔබගේ ඉපැයීම් හෝ ආදායම් ගැන කරදර වීමටද අවශ්‍ය නැත.

ඔබ මාසිකව ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත් හෝ ඩෙබිට් කාඩ්පත් හරහා මීළඟ මාසය සඳහා ගෙවීම් සිදුකල යුතු අතර ඔබට හෝ ඔබේ පවුලට හිමිකම් පෑමට අවශ්‍ය නම් දින 3 ක් ඇතුළත වලංගු හිමිකම් ගෙවීමට අපි කැපවී සිටින්නෙමු.

පළමු තලය

මාසික ගාස්තුව රුපියල් 299


රෝහල් දෛනික ගාස්තු ප්‍රතිලාභ
LKR 2000/Day
අනතුරු දෛනික ගාස්තු ප්‍රතිලාභ
LKR 4000/Day
පසු රෝහල් ප්‍රතිලාභ
LKR 2000/Day
දෙවන තලය

මාසික ගාස්තුව රුපියල් 899


රෝහල් දෛනික ගාස්තු ප්‍රතිලාභ
LKR 5000/Day
අනතුරු දෛනික ගාස්තු ප්‍රතිලාභ
LKR 10,000/Day
පසු රෝහල් ප්‍රතිලාභ
LKR 5000/Day